Heenayakda Mey HD
| |
Category : People
හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා සාගරෙත් දනී ආදරෙත් මේගයක් උනා සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් උනා දෝරෙ ගලා යන කඳුළු ගංගා සිදී දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ ආලයෙන් කියා දුන් නේක සෝ දුක් නිවී පීරු අහසෙ තරු මල් මෙන් හිත විකසිත වී මා සුපෙම් ප්‍රීයාවියේ මේ පණ නලත් ඔබේ... මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී කීව දොම්නස් ගීත ගොන්නක් හඩා වැටේ සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී මා සුපෙම් ප්‍රීයාවියේ මේ හදවතත් ඔබේ... https://www.facebook.com/SenehaseNawatheana
Duration : 3:51 min
URL: http://www.youtube.com/watch?v=rfNsDNZNOdE