Thanikama Huru Denetha Pura - Udaya Sri (New Sinhala Songs 2013)
| |
Category : Entertainment
Thanikama Huru Denetha Pura - Udaya Sri (New Sinhala Songs 2013) Song : Thanikama Huru Denetha Pura Artist : Udaya Sri Music : Sandaruwan Jayasinghe Lyrics : Kasun Primal Video Director : Lahiru Mudalige Video Production : Hary Creations තනිකම හුරු දෙනෙත පුරා.. උණු කඳුලැලි රූරා ගියා.. ඔබ නෑ නෙත් මානේ.. හමුවේවිද ආයේ...// සිතු පැතුමක කඳුළු තියා.. මට නොකියම ඉවත ගියා.. හිමි දුක පිසදමමි කියා.. සමනලියක් තුරුළු වුනා... මහදේ... ගලනා... මේ දුක තාම ඔබ දන්නෙ නෑ.. මේ දුක තාම ඔබ දන්නෙ නෑ.... තනිකම හුරු දෙනෙත...// තනිවුනු දුක මගෙම වෙලා.. දින එක දෙක ගෙවිල ගියා.. ඔබ ආවත් සිනහ වෙලා.. මගෙ හිත සනසන්න කියා... මහදේ... ගලනා... මේ දුක තාම ඔබ දන්නෙ නෑ.. මේ දුක තාම ඔබ දන්නෙ නෑ.... තනිකම හුරු දෙනෙත...//
Duration : 3:23 min
URL: http://www.youtube.com/watch?v=JvqpsUCI9Y8
0 comments:
Post a Comment